යෙරෙමියා 48:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ ඔබේම සාර්ථකත්වය සහ ධන සම්පත් ගැන විශ්වාසය තිබ්බා.ඒ නිසා ඔබව යටත් කරගන්නවා. කෙමොෂ්+ වහල්කමට යනවා.ඔහුගේ පූජකයන් සහ අධිපතීන් එක්කම ඔහු වහල්කමට යනවා.
7 ඔබ ඔබේම සාර්ථකත්වය සහ ධන සම්පත් ගැන විශ්වාසය තිබ්බා.ඒ නිසා ඔබව යටත් කරගන්නවා. කෙමොෂ්+ වහල්කමට යනවා.ඔහුගේ පූජකයන් සහ අධිපතීන් එක්කම ඔහු වහල්කමට යනවා.