යෙරෙමියා 48:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 මම මෝවබ් ගැන වැලපෙන්නේ ඒ නිසයි.මම මුළු මෝවබ් දේශය ගැනම අඬා වැලපෙනවා.කිර්හෙරෙස්වල පුරුෂයන් ගැන දුක් වෙනවා.+
31 මම මෝවබ් ගැන වැලපෙන්නේ ඒ නිසයි.මම මුළු මෝවබ් දේශය ගැනම අඬා වැලපෙනවා.කිර්හෙරෙස්වල පුරුෂයන් ගැන දුක් වෙනවා.+