32 සිබ්මාවල+ මිදිවැල, මම ඔබ ගැන අඬා වැලපෙනවා.
යාසෙර්+ ගැන අඬා වැලපුණාට වඩා වැඩියෙන් මම ඔබ ගැන අඬා වැලපෙනවා.
සරුවට වැඩුණු ඔබේ අතු මුහුදෙන් එතෙරට විහිදිලා ගියා.
මුහුද දක්වාත් යාසෙර් දක්වාත් ඒවා විහිදිලා ගියා.
විනාශ කරන්නා ඇවිත්,
ගිම්හාන කාලේ හැදෙන පලතුරුත් මිදි පලදාවත් විනාශ කළා.+