යෙරෙමියා 49:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “තේමාන්වල ප්‍රඥාවන්ත කවුරුත් ඉතුරු වෙලා නැද්ද?+ අවබෝධයෙන් වැඩ කරන අයට හොඳ උපදෙස් දෙන්න හැකියාවක් දැන් නැද්ද? ඔවුන්ගේ ප්‍රඥාවෙන් දැන් කිසිම වැඩක් තියෙනවාද?
7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “තේමාන්වල ප්‍රඥාවන්ත කවුරුත් ඉතුරු වෙලා නැද්ද?+ අවබෝධයෙන් වැඩ කරන අයට හොඳ උපදෙස් දෙන්න හැකියාවක් දැන් නැද්ද? ඔවුන්ගේ ප්‍රඥාවෙන් දැන් කිසිම වැඩක් තියෙනවාද?