යෙරෙමියා 49:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙදාන්වල වැසියෙනි,+ පසුබහින්න! පලා දුවන්න! ගැඹුරු තැන්වලට බැහැලා ගිහින් ඒවාවල ජීවත් වෙන්න. මොකද ඒසව්ට දඬුවම් කරන කාලය ආවාමමම ඔහු පිටට විපත්ති ගේනවා.
8 දෙදාන්වල වැසියෙනි,+ පසුබහින්න! පලා දුවන්න! ගැඹුරු තැන්වලට බැහැලා ගිහින් ඒවාවල ජීවත් වෙන්න. මොකද ඒසව්ට දඬුවම් කරන කාලය ආවාමමම ඔහු පිටට විපත්ති ගේනවා.