යෙරෙමියා 49:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවාගෙන් මට පණිවිඩයක් ලැබුණා.ජාතීන්ට ඒ ගැන දන්වන්න පණිවිඩකරුවෙක්ව යවලා තියෙනවා. ඔහු මෙහෙම කියනවා. “ඔබ හැමෝම එකතු වෙලා ඇයට විරුද්ධව එන්න.යුද්ධයට සූදානම් වෙන්න.”+
14 යෙහෝවාගෙන් මට පණිවිඩයක් ලැබුණා.ජාතීන්ට ඒ ගැන දන්වන්න පණිවිඩකරුවෙක්ව යවලා තියෙනවා. ඔහු මෙහෙම කියනවා. “ඔබ හැමෝම එකතු වෙලා ඇයට විරුද්ධව එන්න.යුද්ධයට සූදානම් වෙන්න.”+