යෙරෙමියා 49:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඔවුන් වැටෙන ශබ්දයට පොළොව දෙදරුම් කනවා. කෑගහන ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය රතු මුහුද වෙන කල්ම විහිදිලා යනවා.+
21 ඔවුන් වැටෙන ශබ්දයට පොළොව දෙදරුම් කනවා. කෑගහන ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය රතු මුහුද වෙන කල්ම විහිදිලා යනවා.+