යෙරෙමියා 50:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඇයව වට කරලා ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න. ඇය යටත් වුණා. ඇගේ කුලුනු කඩන් වැටුණා. ඇගේ පවුරු බිඳලා දැම්මා.+මොකද ඒක තමයි යෙහෝවාගෙන් ඇයට ලැබෙන දඬුවම.+ ඇගෙන් පළිගන්න. ඇය කරපු විදිහටම ඇයටත් කරන්න.+
15 ඇයව වට කරලා ඇයට විරුද්ධව යුධ ඝෝෂා නඟන්න. ඇය යටත් වුණා. ඇගේ කුලුනු කඩන් වැටුණා. ඇගේ පවුරු බිඳලා දැම්මා.+මොකද ඒක තමයි යෙහෝවාගෙන් ඇයට ලැබෙන දඬුවම.+ ඇගෙන් පළිගන්න. ඇය කරපු විදිහටම ඇයටත් කරන්න.+