යෙරෙමියා 50:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 බැබිලෝනිය, මම ඔබට උගුලක් ඇටෙව්වා.ඔබ නොදැනුවත්වම ඒ උගුලට අහු වුණා. ඔබව හොයාගෙන අල්ලගත්තා.+මොකද ඔබ විරුද්ධ වුණේ යෙහෝවාටයි.
24 බැබිලෝනිය, මම ඔබට උගුලක් ඇටෙව්වා.ඔබ නොදැනුවත්වම ඒ උගුලට අහු වුණා. ඔබව හොයාගෙන අල්ලගත්තා.+මොකද ඔබ විරුද්ධ වුණේ යෙහෝවාටයි.