යෙරෙමියා 50:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල් සහ යූදා හිරිහැර විඳිනවා.ඔවුන්ව වහල්කමට අරන් ගිය හැමෝම ඔවුන්ව තියාගත්තා.+ නිදහස් කරන්න කැමති වුණේ නැහැ.+
33 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල් සහ යූදා හිරිහැර විඳිනවා.ඔවුන්ව වහල්කමට අරන් ගිය හැමෝම ඔවුන්ව තියාගත්තා.+ නිදහස් කරන්න කැමති වුණේ නැහැ.+