යෙරෙමියා 50:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඒ නිසා ඇය පැස්බරුන් වාසය කරන තැනක් වෙයි.කාන්තාරවල ගැවසෙන සතුන් උඩු බුරන සතුන් එක්ක එතන එකට ලගියි.+ ඇය සදහටම මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි.පරම්පරාවෙන් පරම්පරාවට ඇය පාළු තැනක් වෙයි.”+
39 ඒ නිසා ඇය පැස්බරුන් වාසය කරන තැනක් වෙයි.කාන්තාරවල ගැවසෙන සතුන් උඩු බුරන සතුන් එක්ක එතන එකට ලගියි.+ ඇය සදහටම මනුෂ්‍ය වාසයක් නැති තැනක් වෙයි.පරම්පරාවෙන් පරම්පරාවට ඇය පාළු තැනක් වෙයි.”+