යෙරෙමියා 51:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.* යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි. ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම. යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 51:11 වැඩපොත සඳහා තොරතුරු, 6/2017, 1 පි. ජීවිතය සහ දේවසේවය වැඩපොත,6/2017, 3 පි.
11 “ඊතල තියුණු කරගන්න.+ පලිස් අතට ගන්න.* යෙහෝවා දෙවියන් යුද්දෙට යන්න මේදිය රජවරුන්ගේ හිත් පෙලඹුවා.+මොකද ඔහු අදහස් කරගෙන ඉන්නේ බැබිලෝනිය විනාශ කරන්නයි. ඒක තමයි යෙහෝවා දෙන දඬුවම. ඔහුගේ මාලිගාවට කරපු දේට ඔහු දෙන දඬුවම.