යෙරෙමියා 51:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒවා මායාවක් විතරයි,*+ හරිම මෝඩ වැඩ. විනිශ්චය කරන දවසේදී ඒවා නැත්තටම නැති වෙලා යනවා.