යෙරෙමියා 51:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 හැමෝම පුදුම වෙන විදිහට බැබිලෝනිය කිසිම මිනිසෙක් නැති තැනක් කරන්න යෙහෝවා තීරණය කරලා තියෙනවා.ඒ තීරණය ඔහු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.ඒ නිසා පොළොව දෙදරුම් කයි. ඒක හෙල්ලිලා යයි.+
29 හැමෝම පුදුම වෙන විදිහට බැබිලෝනිය කිසිම මිනිසෙක් නැති තැනක් කරන්න යෙහෝවා තීරණය කරලා තියෙනවා.ඒ තීරණය ඔහු අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරනවා.ඒ නිසා පොළොව දෙදරුම් කයි. ඒක හෙල්ලිලා යයි.+