යෙරෙමියා 51:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 අහසත් පොළොවත් ඒවාවල තියෙන හැම දෙයක්මත්බැබිලෝනිය ගැන සතුටින් කෑගහයි.+මොකද විනාශ කරන්නන් උතුරේ ඉඳන් ඇය ළඟට එනවා”+ කියලා යෙහෝවා කියනවා.
48 අහසත් පොළොවත් ඒවාවල තියෙන හැම දෙයක්මත්බැබිලෝනිය ගැන සතුටින් කෑගහයි.+මොකද විනාශ කරන්නන් උතුරේ ඉඳන් ඇය ළඟට එනවා”+ කියලා යෙහෝවා කියනවා.