යෙරෙමියා 52:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 පස්වෙනි මාසේ දහවෙනිදා ඒ කියන්නේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්* පාලනය කරපු 19වෙනි අවුරුද්දේ බැබිලෝනියේ රජගේ සේවකයෙක් සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් යෙරුසලමට ආවා.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 52:12 මුරටැඹ,3/15/2007, 11 පි. “මුළු ශුද්ධ ලියවිල්ල” (පාඩම් අංක 3), 3 පි.
12 පස්වෙනි මාසේ දහවෙනිදා ඒ කියන්නේ බැබිලෝනියේ රජ වුණ නෙබුකද්නෙෂර්* පාලනය කරපු 19වෙනි අවුරුද්දේ බැබිලෝනියේ රජගේ සේවකයෙක් සහ ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා වුණ නෙබුෂරදාන් යෙරුසලමට ආවා.+