යෙරෙමියා 52:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 කල්දිවරු යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ තඹ කුලුනුයි,+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ කරත්තයි,+ මුහුද කියලා හඳුන්වපු ලොකු තඹ භාජනෙයි+ කෑලිවලට කපලා ඒවාවල තිබුණ ඔක්කොම තඹ බැබිලෝනියට අරන් ගියා.+
17 කල්දිවරු යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ තඹ කුලුනුයි,+ යෙහෝවා දෙවියන්ගේ ගෘහයේ තිබුණ කරත්තයි,+ මුහුද කියලා හඳුන්වපු ලොකු තඹ භාජනෙයි+ කෑලිවලට කපලා ඒවාවල තිබුණ ඔක්කොම තඹ බැබිලෝනියට අරන් ගියා.+