යෙරෙමියා 52:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පිරිසිදු රත්තරන්වලිනුයි, රිදීවලිනුයි හදලා තිබුණ බේසම්,+ ගිනි අඟුරු දාන භාජන, බඳුන්, අළු දාන භාජන, පහන් රුක්,+ කුසලාන සහ භාජන ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා අරගෙන ගියා.+
19 පිරිසිදු රත්තරන්වලිනුයි, රිදීවලිනුයි හදලා තිබුණ බේසම්,+ ගිනි අඟුරු දාන භාජන, බඳුන්, අළු දාන භාජන, පහන් රුක්,+ කුසලාන සහ භාජන ආරක්ෂක නිලධාරීන්ගේ ප්‍රධානියා අරගෙන ගියා.+