යෙරෙමියා 52:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 ඒ එක කුලුනක උස රියන්* 18යි. ඒවාවල වටප්‍රමාණය මැන්නාම ඒක රියන් 12යි.+ ඒකේ ගනකම ඇඟිලි* හතරයි. කුලුන මැද තිබුණේ හිස් කුහරයක්.
21 ඒ එක කුලුනක උස රියන්* 18යි. ඒවාවල වටප්‍රමාණය මැන්නාම ඒක රියන් 12යි.+ ඒකේ ගනකම ඇඟිලි* හතරයි. කුලුන මැද තිබුණේ හිස් කුහරයක්.