යෙරෙමියා 52:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 පහළින් තියෙන්නේ නෙබුකද්නෙෂර්* වහලුන් විදිහට අරන් ගිය අය ගැනයි. ඔහු පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ යුදෙව්වන් 3,023දෙනෙක්ව අරගෙන ගියා.+
28 පහළින් තියෙන්නේ නෙබුකද්නෙෂර්* වහලුන් විදිහට අරන් ගිය අය ගැනයි. ඔහු පාලනය කරපු හත්වෙනි අවුරුද්දේ යුදෙව්වන් 3,023දෙනෙක්ව අරගෙන ගියා.+