විලාප ගී 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අඬන්න මට තවත් කඳුළු ඉතුරු වෙලා නැහැ.+ මගේ හිත* හොඳටම කැලඹිලා. මගේ දියණිය* වන මගේ සෙනඟගේ වැටීම දැක්කාම,දරුවන් සහ ළදරුවන් හන්දිවල කලන්තේ දාලා වැටිලා ඉන්න විදිහ දැක්කාම+ මගේ අක්මාව පිටතට එන තරම් වේදනාවක් මට දැනුණා.+
11 අඬන්න මට තවත් කඳුළු ඉතුරු වෙලා නැහැ.+ මගේ හිත* හොඳටම කැලඹිලා. මගේ දියණිය* වන මගේ සෙනඟගේ වැටීම දැක්කාම,දරුවන් සහ ළදරුවන් හන්දිවල කලන්තේ දාලා වැටිලා ඉන්න විදිහ දැක්කාම+ මගේ අක්මාව පිටතට එන තරම් වේදනාවක් මට දැනුණා.+