එසකියෙල් 1:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 1 කේබාර් ගඟ ළඟ+ ජීවත් වුණ, වහලුන් විදිහට අරන් ගිය සෙනඟ අතරේ මමත් හිටියා.+ දවසක් අහස විවර වෙලා දෙවියන්ගෙන් දර්ශන කීපයක්ම මට ලැබුණා. ඒක වුණේ 30වෙනි අවුරුද්දේ හතරවෙනි මාසයේ පස්වෙනි දවසේදී. එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:1 මුරටැඹ,6/15/1998, 15 පි.
1 කේබාර් ගඟ ළඟ+ ජීවත් වුණ, වහලුන් විදිහට අරන් ගිය සෙනඟ අතරේ මමත් හිටියා.+ දවසක් අහස විවර වෙලා දෙවියන්ගෙන් දර්ශන කීපයක්ම මට ලැබුණා. ඒක වුණේ 30වෙනි අවුරුද්දේ හතරවෙනි මාසයේ පස්වෙනි දවසේදී.