එසකියෙල් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ ජීවීන්ගේ කකුල්වල කිසිම ඇදයක් තිබුණේ නැහැ. කකුල්වල යට කොටස වහු පැටියෙක්ගේ වගෙයි. ඒවා ඔප දාපු තඹ වගේ දිලිසුණා.+
7 ඒ ජීවීන්ගේ කකුල්වල කිසිම ඇදයක් තිබුණේ නැහැ. කකුල්වල යට කොටස වහු පැටියෙක්ගේ වගෙයි. ඒවා ඔප දාපු තඹ වගේ දිලිසුණා.+