එසකියෙල් 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ දීප්තිය වැස්සක් පෑව්වාට පස්සේ වලාකුළු අතරින් පායන දේදුන්නක දීප්තියට සමානයි.+ වටේට තිබුණ දීප්තිමත් ආලෝකය පෙනුණේ ඒ විදිහටයි. ඒක යෙහෝවාගේ තේජසට සමානයි.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගත්තා. එතකොටම කවුරු හරි කතා කරන හඬක් මට ඇහුණා. එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:28 මුරටැඹ (පාඩම්),11/2022, 4 පි. මුරටැඹ (පොදු),අංක 6 2016 4 පි.
28 ඒ දීප්තිය වැස්සක් පෑව්වාට පස්සේ වලාකුළු අතරින් පායන දේදුන්නක දීප්තියට සමානයි.+ වටේට තිබුණ දීප්තිමත් ආලෝකය පෙනුණේ ඒ විදිහටයි. ඒක යෙහෝවාගේ තේජසට සමානයි.+ ඒක දැක්කාම මම දණින් වැටිලා ඔළුව බිමටම පහත් කරගත්තා. එතකොටම කවුරු හරි කතා කරන හඬක් මට ඇහුණා.