එසකියෙල් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟ ළඟට,+ මට විරුද්ධව කැරලිගහපු ජාතීන්* ළඟට යවනවා.+ එයාලාගේ මුතුන්මිත්තන් කළා වගේ එයාලත් අද වෙන කල්ම මට විරුද්ධව වැරදි කළා.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:3 මුරටැඹ (පාඩම්),11/2022, 2-3 පි.
3 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, මම ඔයාව ඊශ්‍රායෙල් සෙනඟ ළඟට,+ මට විරුද්ධව කැරලිගහපු ජාතීන්* ළඟට යවනවා.+ එයාලාගේ මුතුන්මිත්තන් කළා වගේ එයාලත් අද වෙන කල්ම මට විරුද්ධව වැරදි කළා.+