එසකියෙල් 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔයා නගරය වටලගෙන ඉන්න දවස් සම්පූර්ණ වුණාම ඒ කෙස්වලින් තුනෙන් කොටසක් අරගෙන ඒක නගරය මැද පුච්චන්න.+ තවත් කොටසක් අරගෙන ඒක නගරය වටේට අල්ලන ගමන් කඩුවෙන් ඒකට පහර දෙන්න.+ ඉතුරු කොටස හුළඟට ගහගෙන යන්න ඉඩ දෙන්න. ඒක පස්සේ එළවගෙන යන්න මම කඩුවක් එවනවා.+
2 ඔයා නගරය වටලගෙන ඉන්න දවස් සම්පූර්ණ වුණාම ඒ කෙස්වලින් තුනෙන් කොටසක් අරගෙන ඒක නගරය මැද පුච්චන්න.+ තවත් කොටසක් අරගෙන ඒක නගරය වටේට අල්ලන ගමන් කඩුවෙන් ඒකට පහර දෙන්න.+ ඉතුරු කොටස හුළඟට ගහගෙන යන්න ඉඩ දෙන්න. ඒක පස්සේ එළවගෙන යන්න මම කඩුවක් එවනවා.+