එසකියෙල් 5:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “‘“ඔබ අතරේ ඉන්න තාත්තලා තමන්ගෙම පුතාලව මරලා කයි.+ පුතාලා තාත්තලව මරලා කයි. මම ඔබට විරුද්ධව තීන්දු කරපු දේ මම කරනවා. ඔබ අතරේ ඉතුරු වෙලා ඉන්න හැමෝවම මම හැම පැත්තටම* විසුරුවාහරිනවා.”’+
10 “‘“ඔබ අතරේ ඉන්න තාත්තලා තමන්ගෙම පුතාලව මරලා කයි.+ පුතාලා තාත්තලව මරලා කයි. මම ඔබට විරුද්ධව තීන්දු කරපු දේ මම කරනවා. ඔබ අතරේ ඉතුරු වෙලා ඉන්න හැමෝවම මම හැම පැත්තටම* විසුරුවාහරිනවා.”’+