එසකියෙල් 5:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගතවලින්* නැත්නම් සාගතයෙන් මැරිලා යනවා. තව කොටසක් කඩුවෙන් පහර කාලා නගරය වටේට වැටිලා ඉඳියි.+ ඉතුරු කොටස මම හැම පැත්තකටම* විසුරුවාහරිනවා. ඔවුන් පස්සේ එළවගෙන යන්න මම කඩුවක් එවනවා.+
12 ඔබෙන් තුනෙන් කොටසක් වසංගතවලින්* නැත්නම් සාගතයෙන් මැරිලා යනවා. තව කොටසක් කඩුවෙන් පහර කාලා නගරය වටේට වැටිලා ඉඳියි.+ ඉතුරු කොටස මම හැම පැත්තකටම* විසුරුවාහරිනවා. ඔවුන් පස්සේ එළවගෙන යන්න මම කඩුවක් එවනවා.+