එසකියෙල් 5:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “‘මම ඔබේ සෙනඟව විනාශ කරන්න සාගතය කියන මාරාන්තික ඊතල ඔබට විරුද්ධව එවනවා. මම එවන ඊතල නිසා ඔබ නැති වෙලා යයි.+ ඔබට ආහාර ලැබෙන එක මම නවත්තලා* සාගතය තව තවත් දරුණු කරනවා.+
16 “‘මම ඔබේ සෙනඟව විනාශ කරන්න සාගතය කියන මාරාන්තික ඊතල ඔබට විරුද්ධව එවනවා. මම එවන ඊතල නිසා ඔබ නැති වෙලා යයි.+ ඔබට ආහාර ලැබෙන එක මම නවත්තලා* සාගතය තව තවත් දරුණු කරනවා.+