එසකියෙල් 6:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් සෙනඟ කරලා තියෙන හැම දුෂ්ට දෙයක් ගැනත් පිළිකුල් දෙයක් ගැනත් අත් දෙක එකට ගගහා, කකුල් පොළොවේ ගගහා දුක් වෙන්න. මොකද ඔවුන් කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් මැරුම් කයි.+
11 “ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා. ‘ඊශ්‍රායෙල් සෙනඟ කරලා තියෙන හැම දුෂ්ට දෙයක් ගැනත් පිළිකුල් දෙයක් ගැනත් අත් දෙක එකට ගගහා, කකුල් පොළොවේ ගගහා දුක් වෙන්න. මොකද ඔවුන් කඩුවෙනුත් සාගතයෙනුත් වසංගතයෙනුත් මැරුම් කයි.+