එසකියෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම දුක් වෙන්නෙවත් අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔබ කරපු දේවලට ලැබෙන්න ඕනෙ ප්‍රතිඵල මම ඔබ පිටට ගේනවා. ඔබ කරපු පිළිකුල්සහගත දේවල්වල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම විඳිනවා. ඔබට පහර දෙන්නේ යෙහෝවා වන මම කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+
9 මම දුක් වෙන්නෙවත් අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔබ කරපු දේවලට ලැබෙන්න ඕනෙ ප්‍රතිඵල මම ඔබ පිටට ගේනවා. ඔබ කරපු පිළිකුල්සහගත දේවල්වල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම විඳිනවා. ඔබට පහර දෙන්නේ යෙහෝවා වන මම කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+