එසකියෙල් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 පිටත කඩුවකුත්+ ඇතුළේ වසංගත සහ සාගතයත් රැකගෙන ඉන්නවා. එළිමහනේ ඉන්න අය කඩුවෙන් මැරුම් කනවා. නගරය ඇතුළේ ඉන්න අය සාගතය සහ වසංගත නිසා මැරිලා යනවා.+
15 පිටත කඩුවකුත්+ ඇතුළේ වසංගත සහ සාගතයත් රැකගෙන ඉන්නවා. එළිමහනේ ඉන්න අය කඩුවෙන් මැරුම් කනවා. නගරය ඇතුළේ ඉන්න අය සාගතය සහ වසංගත නිසා මැරිලා යනවා.+