එසකියෙල් 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම බලාගෙන ඉද්දී ගින්නක් වගේ දෙයක් දැක්කා. ඒ ගින්නේ හැඩය හරියට මිනිසෙක්ගේ හැඩය වගෙයි. ඒ කෙනාගේ ඉණට පහළ කොටසින් ගින්නක් විහිදුණා.+ ඔහුගේ ඉණට ඉහළින් ලොකු දීප්තියක් විහිදුණා. ඒ දීප්තිය රත්තරන් සහ රිදී මිශ්‍ර ලෝහයක තියෙන දිස්නයට සමානයි.+
2 මම බලාගෙන ඉද්දී ගින්නක් වගේ දෙයක් දැක්කා. ඒ ගින්නේ හැඩය හරියට මිනිසෙක්ගේ හැඩය වගෙයි. ඒ කෙනාගේ ඉණට පහළ කොටසින් ගින්නක් විහිදුණා.+ ඔහුගේ ඉණට ඉහළින් ලොකු දීප්තියක් විහිදුණා. ඒ දීප්තිය රත්තරන් සහ රිදී මිශ්‍ර ලෝහයක තියෙන දිස්නයට සමානයි.+