-
එසකියෙල් 8:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 ඊටපස්සේ ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, දැන් උතුරු පැත්ත බලන්න.” ඉතින් මම උතුරු පැත්ත බැලුවා. උතුරු පැත්තෙන් පූජාසනයට ඇතුල් වෙන්න තියෙන දොරටුව ළඟම නින්දාවක් ගේන ඒ රූපය තියෙනවා මම දැක්කා.
-