එසකියෙල් 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟ මෙතන කරන හරිම පහත්, පිළිකුල්සහගත දේවල් ඔයාට පේනවාද?+ මගේ ශුද්ධස්ථානයෙන් ඈත් වෙලා යන්න මාව පොලඹවන දේවල් ඔවුන් කරනවා ඔයාට පේනවාද?+ ඔවුන් මීටත් වඩා පිළිකුල්සහගත දේවල් කරනවා ඔයා දකියි.”
6 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟ මෙතන කරන හරිම පහත්, පිළිකුල්සහගත දේවල් ඔයාට පේනවාද?+ මගේ ශුද්ධස්ථානයෙන් ඈත් වෙලා යන්න මාව පොලඹවන දේවල් ඔවුන් කරනවා ඔයාට පේනවාද?+ ඔවුන් මීටත් වඩා පිළිකුල්සහගත දේවල් කරනවා ඔයා දකියි.”