එසකියෙල් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඊශ්‍රායෙල් සෙනඟගේ වැඩිමහල්ලන් 70දෙනෙක් ඒ රූප ඉස්සරහා හිටගෙන හිටියා. ඔවුන් අතරේ ෂාපාන්ගේ පුතා+ වුණ යයෂනියාත් හිටියා. ඒ හැමෝගෙම අතේ සුවඳ දුම් ඔප්පු කරන භාජන තිබුණා. ඒවාවලින් සුවඳ දුම් ඉහළට නැග්ගා.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:11 මුරටැඹ,1/15/1993, 27 පි.
11 ඊශ්‍රායෙල් සෙනඟගේ වැඩිමහල්ලන් 70දෙනෙක් ඒ රූප ඉස්සරහා හිටගෙන හිටියා. ඔවුන් අතරේ ෂාපාන්ගේ පුතා+ වුණ යයෂනියාත් හිටියා. ඒ හැමෝගෙම අතේ සුවඳ දුම් ඔප්පු කරන භාජන තිබුණා. ඒවාවලින් සුවඳ දුම් ඉහළට නැග්ගා.+