12 ඔහු මට මෙහෙම කිව්වා. “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් සෙනඟගේ වැඩිමහල්ලන් අඳුරේ කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් ඇතුල් කාමරවලට ගිහින් කැටයම් කරපු තම තමන්ගේ රූප ඉස්සරහා කරන දේවල් ඔයාට පේනවාද? ඔවුන් මෙහෙම කියනවා. ‘යෙහෝවාට අපිව පේන්නේ නැහැ. යෙහෝවා අපේ දේශය අතහැරලා ගිහිල්ලා.’”+