එසකියෙල් 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ නිසා මම ලොකු කේන්තියකින් ඔවුන්ට විරුද්ධව වැඩ කරනවා. ඔවුන් ගැන මම දුක් වෙන්නෙවත් ඔවුන්ට අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔවුන් උදව් ඉල්ලලා මහ හයියෙන් කෑගැහුවත් මම ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ.”+
18 ඒ නිසා මම ලොකු කේන්තියකින් ඔවුන්ට විරුද්ධව වැඩ කරනවා. ඔවුන් ගැන මම දුක් වෙන්නෙවත් ඔවුන්ට අනුකම්පා කරන්නෙවත් නැහැ.+ ඔවුන් උදව් ඉල්ලලා මහ හයියෙන් කෑගැහුවත් මම ඔවුන්ට ඇහුම්කන් දෙන්නේ නැහැ.”+