එසකියෙල් 11:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඒ නිසා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “ජාතීන් අතරේ ඉන්න ඔබව මම ආපහු එකතු කරගන්නවා. ඔබව විසුරුවාහැරිය දේශයන්වලින් මම ඔබව ආපහු එක් රැස් කරගන්නවා. ඊශ්‍රායෙල් දේශය මම ඔබට ලබා දෙනවා.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:17 මුරටැඹ,5/1/1997, 19-20 පි.
17 “ඒ නිසා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියන්නේ මේකයි. “ජාතීන් අතරේ ඉන්න ඔබව මම ආපහු එකතු කරගන්නවා. ඔබව විසුරුවාහැරිය දේශයන්වලින් මම ඔබව ආපහු එක් රැස් කරගන්නවා. ඊශ්‍රායෙල් දේශය මම ඔබට ලබා දෙනවා.+