එසකියෙල් 11:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මම ඔවුන්ගේ හදවත් එක්සත් කරනවා.*+ අලුත් විදිහකට හිතන්න මම ඔවුන්ට උදව් කරනවා.+ මම ඔවුන්ගේ ගල් හිත් අයින් කරලා+ ඔවුන්ට මොළොක් හදවතක්* දෙනවා.+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:19 මුරටැඹ,5/1/1997, 20 පි.
19 මම ඔවුන්ගේ හදවත් එක්සත් කරනවා.*+ අලුත් විදිහකට හිතන්න මම ඔවුන්ට උදව් කරනවා.+ මම ඔවුන්ගේ ගල් හිත් අයින් කරලා+ ඔවුන්ට මොළොක් හදවතක්* දෙනවා.+