එසකියෙල් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔවුන් බොරු දර්ශන දැකලා අනාවැකි විදිහට බොරු කියනවා. යෙහෝවා ඔවුන්ව එව්වේ නැති වුණත් ඔවුන් ‘යෙහෝවා මෙහෙම කියනවා’ කියලා කියනවා. ඒ මදිවට ඔවුන් කියපු දේවල් ඔහු ඉටු කරයි කියලා බලාගෙන ඉන්නවා.+
6 “ඔවුන් බොරු දර්ශන දැකලා අනාවැකි විදිහට බොරු කියනවා. යෙහෝවා ඔවුන්ව එව්වේ නැති වුණත් ඔවුන් ‘යෙහෝවා මෙහෙම කියනවා’ කියලා කියනවා. ඒ මදිවට ඔවුන් කියපු දේවල් ඔහු ඉටු කරයි කියලා බලාගෙන ඉන්නවා.+