-
එසකියෙල් 13:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 බොරු දර්ශන දකින, බොරු අනාවැකි කියන අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මම මගේ අත දික් කරනවා.+ මම යාළුවන් විදිහට සලකන අය අතරේ ඔවුන් ඉන්නේ නැහැ. ඔවුන්ගේ නම් ඊශ්‍රායෙල් සෙනඟගේ නම් තියෙන ලියවිල්ලේ ලියන්නේ නැහැ. ඔවුන් ඊශ්‍රායෙල් දේශයට ආපහු එන්නෙත් නැහැ. ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මමයි කියලා පිළිගන්න ඔබට සිද්ධ වෙනවා.+
-