එසකියෙල් 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔවුන්ට එහෙම වෙන්නේ ඇත්තටම කිසිම සාමයක් නැති කාලෙකදී “සාමය උදා වෙලා” කියලා කියකිය ඔවුන් මගේ සෙනඟව නොමඟ යවපු නිසයි.+ කිසිම සවිශක්තියක් නැති බිත්තියක් බැන්දාම ඔවුන් ඒක කපරාරු කරලා සුදු හුණු ගානවා.’*+ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 13:10 මුරටැඹ,10/1/1999, 13-14 පි.
10 ඔවුන්ට එහෙම වෙන්නේ ඇත්තටම කිසිම සාමයක් නැති කාලෙකදී “සාමය උදා වෙලා” කියලා කියකිය ඔවුන් මගේ සෙනඟව නොමඟ යවපු නිසයි.+ කිසිම සවිශක්තියක් නැති බිත්තියක් බැන්දාම ඔවුන් ඒක කපරාරු කරලා සුදු හුණු ගානවා.’*+