18 ඒ අයට කියන්න ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා මෙහෙම කියනවා කියලා. “අත්වල බඳින්න පටි මහන, උස මිටි හැමෝම වෙනුවෙන් හිස් ආවරණ හදන ස්ත්‍රීන් මොන තරම් දරුණු විපතකට මුහුණ දෙයිද! ඔවුන් ඒවා හදන්නේ මිනිස්සුන්ව දඩයම් කරගන්නයි. ඔබ මගේ සෙනඟව දඩයම් කරන ගමන් ඔබේ ජීවිත බේරගන්නද උත්සාහ කරන්නේ?