එසකියෙල් 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “‘නෝවා,+ දානියෙල්+ සහ යෝබ්+ කියන තුන්දෙනා එහේ ඉන්නවා කියලා හිතන්න. ඔවුන් ධර්මිෂ්ඨ අය නිසා ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයි.+ ඒත් වෙන කාගෙවත් ජීවිත බේරගන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ නැහැ’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.” එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 14:14 මුරටැඹ (පාඩම්),8/2023, 2 පි. මුරටැඹ (පාඩම්),2/2018, 3-7 පි. මුරටැඹ (පාඩම්),5/2016, 26 පි. පිබිදෙව්!,4/2009, 26 පි.
14 “‘නෝවා,+ දානියෙල්+ සහ යෝබ්+ කියන තුන්දෙනා එහේ ඉන්නවා කියලා හිතන්න. ඔවුන් ධර්මිෂ්ඨ අය නිසා ඔවුන්ගේ ජීවිත බේරගන්න පුළුවන් වෙයි.+ ඒත් වෙන කාගෙවත් ජීවිත බේරගන්න ඔවුන්ට පුළුවන් වෙන්නේ නැහැ’ කියලා ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා කියනවා.”
14:14 මුරටැඹ (පාඩම්),8/2023, 2 පි. මුරටැඹ (පාඩම්),2/2018, 3-7 පි. මුරටැඹ (පාඩම්),5/2016, 26 පි. පිබිදෙව්!,4/2009, 26 පි.