එසකියෙල් 16:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔයා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා යෙරුසලමට මෙහෙම කියනවා. “ඔබ ආවේ කානානිවරුන්ගේ දේශයෙන්. ඔබ ඉපදුණේ එහෙදියි. ඔබේ තාත්තා අමෝරි ජාතිකයෙක්.+ අම්මා හිත්තී ජාතිකයෙක්.+
3 ඔයා මෙහෙම කියන්න. ‘ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා යෙරුසලමට මෙහෙම කියනවා. “ඔබ ආවේ කානානිවරුන්ගේ දේශයෙන්. ඔබ ඉපදුණේ එහෙදියි. ඔබේ තාත්තා අමෝරි ජාතිකයෙක්.+ අම්මා හිත්තී ජාතිකයෙක්.+