-
එසකියෙල් 16:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 ඔබ ඉපදුණ දවසේ ඔබේ පෙකණිවැල කපලා තිබුණේ නැහැ. ඔබව නාවලා පිරිසිදු කරලා තිබුණේ නැහැ. ඔබේ ඇඟේ ලුණු ගාලා තිබුණෙවත් ඔබව රෙදිවලින් ඔතලා තිබුණෙවත් නැහැ.
-