එසකියෙල් 16:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මෝස්තර දාලා මහපු ඇඳුමක් ඔබට අන්දවලා ඉස්තරම්ම හම්වලින්* හදපු පාවහන් මම ඔබට දුන්නා. හොඳම ලිනන් රෙදිවලින් ඔබව එතුවා. මම ඔබව මිල අධික ඇඳුම්වලින් සැරසුවා.
10 මෝස්තර දාලා මහපු ඇඳුමක් ඔබට අන්දවලා ඉස්තරම්ම හම්වලින්* හදපු පාවහන් මම ඔබට දුන්නා. හොඳම ලිනන් රෙදිවලින් ඔබව එතුවා. මම ඔබව මිල අධික ඇඳුම්වලින් සැරසුවා.