එසකියෙල් 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 “‘ඒත් ඔබ ඔබේ ලස්සන ගැන ආඩම්බර වුණා.+ ඔබට ලැබුණ ප්‍රසිද්ධිය නිසා ඔබ ගණිකාවක් වුණා.+ යන එන හැම කෙනෙක් එක්කම ඔබ ගණිකාවක් වගේ හැසිරුණා.+ ඔවුන්ට කැමති දෙයක් ඔබට කරන්න ඔබ ඔවුන්ට ඉඩ දුන්නා.
15 “‘ඒත් ඔබ ඔබේ ලස්සන ගැන ආඩම්බර වුණා.+ ඔබට ලැබුණ ප්‍රසිද්ධිය නිසා ඔබ ගණිකාවක් වුණා.+ යන එන හැම කෙනෙක් එක්කම ඔබ ගණිකාවක් වගේ හැසිරුණා.+ ඔවුන්ට කැමති දෙයක් ඔබට කරන්න ඔබ ඔවුන්ට ඉඩ දුන්නා.