එසකියෙල් 16:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ ඔබේ වර්ණවත් ඇඳුම්වලින් කීපයක් අරගෙන පූජනීය ස්ථාන* සැරසුවා. ඒ ස්ථානවල තමයි ඔබ ගණිකාවක් වගේ හැසිරුණේ.+ ඒ වගේ දේවල් වෙන එක සුදුසු නැහැ. කවදාවත් ඒ වගේ දේවල් වෙන්න බැහැ.
16 ඔබ ඔබේ වර්ණවත් ඇඳුම්වලින් කීපයක් අරගෙන පූජනීය ස්ථාන* සැරසුවා. ඒ ස්ථානවල තමයි ඔබ ගණිකාවක් වගේ හැසිරුණේ.+ ඒ වගේ දේවල් වෙන එක සුදුසු නැහැ. කවදාවත් ඒ වගේ දේවල් වෙන්න බැහැ.